පදික මාරුවක අනතුරක් – කාන්තාවක් මරුට

Share

කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ වත්තල නගරයේ දී කොළඹ දෙස සිට මීගමුව දෙසට ධාවනය වූ කැබ් රථයක් පදික මාරුවක් මතින් පාර මාරු වෙමින් සිටි කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව රාගම රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය කාන්තාව වයස අවුරුදු 78 ක් වූ වත්තල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News