මින්නේරියේ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුට

Share

මින්නේරිය පොලිස් වසමේ රොටවැව, ගල්ඔය ප්‍රදේශයේ දී ඊයේ (26) වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

තුවාලකරු මින්නේරිය රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 27 ක් වූ රොටවැව, ගල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News