දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට August 28, 2023 බෙලිඅත්ත සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයෙකු ඊයේ (27) මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලයා වයස අවුරුදු 35 ක අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.