දේපල සොරකමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

සමූපකාර වෙළෙඳසැල්වල දේපල සොරකම් සම්බන්ධව ඊයේ (27) සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 600 ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වූ අක්කර 50, මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News