ඇසළ පෙරහර මංගල්‍යයේ තුන්වන රන්දෝලි පෙරහර අද August 28, 2023 ඓතිහාසික මහුනවර ඇසළ පෙරහර මංගල්‍යයේ තුන්වන රන්දෝලි පෙරහර අද (28) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. ඒ 06.48 ට යෙදෙන සුභ මොහොතින්. දෙවන රන්දෝලි පෙරහර ඊයේ (27) රාත්‍රියේ වීදි සංචාරය කළා.