වියළි කාළගුණයෙන් තේ අස්වැන්න සියයට 50% කින් පහළට August 28, 2023 වියළි කාළගුණය හමුවේ තේ අස්වැන්න සියයට 50 කින් අඩු වී තිබෙනවා. තේ දළු මිලත් පහත වැටී ඇති බවයි කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ. අමු තේ දළු කිලෝවක් සඳහා රුපියල් 250ක මුදලක්වත් ලැබිය යුතු බව ඔවුන් පවසනවා. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.