ජාතික සම්පත් විකුණා ජීවත් වන පාලකයින් ගැන අනුර කියන කතාව(VIDEO) August 28, 2023 වත්මන් පාලකයින් ජාතික සම්පත් විකුණා ජීවත් වන බවට ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක චෝදනා කරනවා. ඒ බොරැල්ල ආසන සමුළුව අමතමින්. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.