ඝාතනයකට අදාල සැකකරුවෙක් අත්අඩංගුවට

නොරොච්චෝලය පොලිස් වසමේ සේතපොල කලපුව අසල නළලේ සහ වම් අතෙහි කැපුම් තුවාල සහිතව මියගොස් සිටි කාන්තාවකගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙක් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රාගම පොලිස් වසමේ තේවත්ත පල්ලිය අසලදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 50 ක් වන සේතපොල, මාම්රිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

Previous articleඅදත් ප්‍රදේශ කිහිපයකට වැසි
Next articleහෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට