ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතන නියෝජිත පිරිසක් ආරක්‍ෂක රාජ්‍ය ඇමති හමුවෙයි

Share

රියර් අද්මිරාල් සංජය සච්දේවා ප්‍රමුඛ ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නියෝජිත පිරිසක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කොළඹ පිහිටි කාර්යාල පරිශ්‍රයේ දි හමුවී තිබෙනවා.

දිවයිනට පැමිණි ජ්‍යෙෂ්ඨ විදේශ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිස රාජ්‍ය අමාත්‍යවරයා විසින් උණුසුම් ලෙස පිළිගෙන ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වූ බවයි වාර්තා වන්නේ.

Read more

Local News