ප්‍රතිජීවක ඖෂධයකින් ජාතික රෝහලේ දී මියගිය රෝගියාගේ ශරීර කොටස් විදෙස් රටකට

කොළඹ ජාතික රෝහලේ දී ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් පසු මිය ගිය රෝගියාගේ රුධිර සාම්පල හා ශරීර කොටස් විදෙස් රටකට යවා පරීක්ෂා කිරීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලයි මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

Previous articleමහුනවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහර අද
Next articleචන්න ජයසුමනට එරෙහිව නියෝගයක්(VIDEO)