ලිඳුල පොලිස් වසමේ වලහවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පොල්ලකින් පහරදීම හේතුවෙන් ලිඳුල රෝහල වෙත ඇතුලත් කර ඇති බවට ලද පණිවිඩයක් අනුව ලිඳුල පොලිසිය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
තුවාලකරු ප්‍රතිකාර ලබමින් ඊයේ (30) මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 41 ක අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.