ඇසළ පෙරහර සාර්ථකව නිමා වෙයි

Share

ඓතිහාසික සෙංකඩගල ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළා.

මෙවර පෙරහර කරඬුව වැඩම කරවීමේ භාග්‍ය හිමි කර ගත්තේ කතරගම වාසනා හස්ති රාජයායි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙන්ම ඔහුගේ බිරිඥ මෛත්‍රී වික්‍රමසිංහ ද අවසන් රන්දෝලි පෙරහර නැරඹීම සඳහා එක්ව සිටියා.

දෙස් විදෙස් සංචාරකයින් අති විශාල පිරිසක්ද පෙරහර නැරඹීමට එක්වුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News