කොළඹ මෙනින්ජයිටීස් රෝගියා හා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර සම්බන්ධයක් නෑ -වෛද්‍ය ජී විජේසුරිය තහවුරු කරයි(VIDEO)

Share

කොළඹ මෙනින්ජයිටීස් රෝගියා හා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර කිසිදු සම්බන්ධයක් තිබී නැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසුරිය තහවුරු කරනවා.

කොළඹ රෝගියා මේ වන විට සුවය ලබා ඇති බවද ඔහු සදහන් කළා.

රෝගියාගේ ආශ්‍රිතයින්ට ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට කටයුතු කළ බවයි නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News