ඉදිරියේ දී නිරිතට වැසි වැඩිවන ලකුණු

ඉදිරියේ දී නිරිත දිගට වැඩියෙන් වැසි ලැබෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දැනට පවතින උණුසුම් කාළගුණික තත්ත්වය ද මේ නිසා තරමක් දුරට පහව යනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

Previous articleකොළඹ මෙනින්ජයිටීස් රෝගියා හා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර සම්බන්ධයක් නෑ -වෛද්‍ය ජී විජේසුරිය තහවුරු කරයි(VIDEO)
Next articleබලපත්‍ර නොමැතිව මැණික් ගැරූ තිදෙනෙක් අත්අඩංගුවට