අඹ අපනයනයෙන් ඩොලර් උපයන්න ගොවියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්(VIDEO)

Share

අඹ අපනයනයෙන් ඩොලර් උපයා ගන්නා ආකාරය පිළිබඳව ගොවියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පොළොන්නරුවේ දී පැවැත්වුණා.

ලංකා පළතුරු, එළවළු නිපදවන්නන්, සකස්කරන්නන් හා අපනයනකරුවන්ගේ සංගමය මෙම වැඩමුළුව සංවිධාන කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News