Home දේශීය පුවත් රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් නව තැපැල් මුද්දරයක්

රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් නව තැපැල් මුද්දරයක්

0
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් නව තැපැල් මුද්දරයක්
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් රුපියල් 12.00ක වටිනාකමකින් යුත් නව තැපැල් මුද්දරයක් 29දා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.
මුද්දර සැලසුම් ශිල්පී පාලිත ගුණසිංහ මහතා විසින් මෙම මුද්දර නිර්මාණය කර තිබේ.
රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන බිංගිරිය දේවගිරි රාජමහා විහාරය මෙම මුද්දරයෙන් නිරූපණය කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here