විශේෂ කටයුතුවලට ගෙන්වා ඇති වාහන සංඛ්‍යාව 6900ක් – සියඹලාපිටිය කියයි(VIDEO)

ආනයනය තහනම් කිරීමෙන් පසු පවා විශේෂ කටයුතු සඳහා වාහන 6900කට ආසන්න සංඛ්‍යාවක් ආනයනය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

යටියන්තොට ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleඅස්වැසුම ඇස්වැසුමක් බව කියන විපක්ෂ නායක(VIDEO)
Next articleවතුකරයේ තරුණ තරුණියන් චෝලන් වාර්තා පොතට(VIDEO)