මංගල ප්‍රථම පන්දාහේ නෝට්ටුවට අත්සන් තබයි September 22, 2017 ඊයේ මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අත්සන් තැබූ පළමු රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුව පිරිනැමීම සිදුකෙරිණි.