දිස්ත්‍රික්ක 3කට නායයෑම් අනතුරු ඇගවීම්

අදත් නිරිත දිගට තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අයහපත් කාලගුණය නිසා කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සදහා නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

වර්ෂාවත් සමග ගිං ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

තද වැසි සමග පොළොන්නරුවේ ගොවීන් තරමක අසීරුතාවයකට පත්ව ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

Previous articleධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටරයක් පෙරළීමෙන් කතක් මරුට
Next articleහීලෑ අලි ඇතුන්ගේ ගැටලු පාර්ලිමේන්තුවට(VIDEO)