රෝහල්වල පවතින අඩුපාඩු ගැන හෙද සංගමයයෙන් අනාවරණයක්(VIDEO

රෝහල්වල පවතින ඖෂධ හිඟය, අක්ෂි රෝහලේ කාච හිඟය ඇතුලු අඩුපාඩු රැසක් ගැන සමස්ත ලංකා හෙද සංගමය අද (01) තවත් තොරතුරු අනාවරණය කළා.

මේ තොරතුරු හෙළිදරව්ව කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදියි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleසිංගප්පූරු ජනාධිපතිවරණ අද
Next articleපාස්කු ප්‍රහාරයේ කණ්ඩායම් 3ක් ගැන කාදිනල් හිමිගේ හෙළිදරව්ව(VIDEO)