පාස්කු ප්‍රහාරයේ කණ්ඩායම් 3ක් ගැන කාදිනල් හිමිගේ හෙළිදරව්ව(VIDEO)

Share

කතෝලික සභාව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායම් තුනම මේ වන විට හඳුනා ගනිමින් සිටින බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, කටුවාපිටිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News