සිවිල් සංවිධාන එකතුවෙන් නිර්මාණය වූ “අපිට සිහිනයක් ඇත” සිවිල් එකමුතුවේ සමාරම්භය

“අපිට සිහිනයක් ඇත” යන සංවිධානය ඊයේ (31) පිහිටුවනු ලැබුවා.

ඒ සිවිල් සංවිධාන තුනක එකමුතුවෙනුයි.

එහි සමාරම්භක උත්සවය ලක්ෂ්මන් කදිරගාමර් කේන්ද්‍රයේ දී පැවැත්වුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleමාලිගාවත්තේ වෙඩිතැබීමක්
Next articleයුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 551 යි (VIDEO)