QR ක්‍රමවේදය අද සිට ඉවතට

Share

ඉන්ධන නිකුත් කිරීමේ QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

Read more

Local News