මාලිගාවත්තේ වෙඩිතැබීමක්

මාලිගාවත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Previous articleපාස්කු ප්‍රහාරයේ කණ්ඩායම් 3ක් ගැන කාදිනල් හිමිගේ හෙළිදරව්ව(VIDEO)
Next articleසිවිල් සංවිධාන එකතුවෙන් නිර්මාණය වූ “අපිට සිහිනයක් ඇත” සිවිල් එකමුතුවේ සමාරම්භය