හෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුවට

Share

කඩවත පොලිස් වසමේ පහල කරගහමුණ ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී හෙරොයින් ග්‍රෑම් 30යි මිලිග්‍රෑම් 730 ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන කඩවත පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 42ක්වූ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News