මෙතෙක් බලයේ සිටි පාලකයින් ජනතා අපේක්ෂාවන් විනාශ කළා – අනුර කුමාර(VIDEO) September 4, 2023 මෙතෙක් බලයේ සිටි සියලුම පාලකයින් ජනතාවගේ අපේක්ෂාවන් විනාශ කළ බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ කෝට්ටේ ආසන සමුළුවකට එක්වෙමිනුයි. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.