ඇඹිලිපිටිය ගල් වංගුව ප්‍රදේශයේ මාරක රිය අනතුරක්

ඇඹිලිපිටිය රත්නපුර මාර්ගයේ ඇඹිලිපිටිය ගල් වංගුව ප්‍රදේශයේ දී අනතුරක් සිදුව තිබෙනවා.

අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් වේගය පාලනය කරගත නොහැකිව යතුරු පැදියක සහ ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

මාර්ගයේ නවතා තිබූ තවත් ත්‍රිරෝද රථ දෙකක් සහ මෝටර් රථයක ද මෙම මෝටර් රථය ගැටී තිබෙනවා.

අනතුරින් ත්‍රිරෝද රථයේ සිටි 73 හැවිරිදි පුද්ගලයෙකු මියගියා.

Previous articleමංගල උත්සවයක වෙඩි තැබීමකින් ජීවිත 2ක් අහිමි වෙයි
Next articleදිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 50 ඉක්මවූ වැසි