නාඳුනන මළ සිරුරක්

Share

කොල්ලුපිටිය පොලිස් වසමේ දුම්රියපොළ ආසන්නයේ මුහුදු වෙරළට පිරිමි මළ සිරුරක් ඊයේ (04) ගොඩගසා තිබෙනවා.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති අතර, උස අඩි 05 අඟල් 10ක් පමණ වන තට්ටය සහිත අයෙක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News