වර්ෂාවේ අඩුවීමක් -අයහපත් කාළගුණයෙන් 6000 කට පීඩා(VIDEO)

ඉදිරි දින කිහිපය තුළ වර්ෂාව ක්‍රමයෙන් අඩු වුවද, සුළගේ වේගය ඉහළ යාමක් ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අයහපත් කාළගුණය නිසා පීඩාවට පත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 6000 ට වැඩි බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleඋසස් පෙළ විශිෂ්ටයෝ
Next articleශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක දැනුම්දෙයි