ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක දැනුම්දෙයි

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන අද ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

අද සවස බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ විකාශය වීමට නියමිත පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ වැඩසටහන සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේ දී අදහස් ප්‍රකාශ කෙරුණා.

Previous articleවර්ෂාවේ අඩුවීමක් -අයහපත් කාළගුණයෙන් 6000 කට පීඩා(VIDEO)
Next articleඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම හෙට