ඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම හෙට September 5, 2023 සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංගය හෙට (06) විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක කාර්යාලයේ දී විශේෂ හමුවක් සංවිධාන කර තිබුණා.