මෛත්‍රී සඟ සතු කළ සමාධි උයන(VIDEO)

පොළොන්නරුව නගරයේ ඉදිකරන ලද සමාධි උයන සඝ සතු කොට පුජා කිරීම ඊයේ (04) සිදු කෙරුණා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සංකල්පයක් මතයි මෙම සමාධි උයන ඉදිකරන ලද්දේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleවිද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Next articleඅදත් තද වැසි