හත් දෙනෙකුට ජීවිතය දුන් විහඟනාටත් A3 ක්

Share

හත් දෙනෙකුට නව ජීවිතයක් ලබාදී අකාලයේ මිලින වූ විහඟනා ඔබට මතක ඇති.

මොළය මියයාම හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජිවිතයෙන් සමුගත් ඇය මෙවර උසස් පෙළ විභාගයෙන් අති විශිෂ්ට ලෙස සමත්ව තිබෙනවා.

ඒ වාණිජ විෂය ධාරාවෙන් A සාමාර්ථ 3ක් ලබාගනිමින්.

Read more

Local News