පදික මාරුවක අනතුරක් – එක් අයෙක් මරුට

Share

කඩවත පිටත වටරවුම් මාර්ගයේ ගනේමුල්ල වටරවුම අසල දී ත්‍රීරෝද රථයක් පදික මාරුව මතින් ගමන් කල පුද්ගලයෙකුගේ ගැටී ඊයේ (05) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පදිකයා රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 69 ක් වූ කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News