පාස්කු ප්‍රහාරය ගැන චැනල් 4 අනාවරණයක්(VIDEO)

Share

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන අද අලුයම විකාශය කෙරුණා.

බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවයි වැඩසටහන විකාශය කළේ.

රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් සමඟ සමීපව කටයුතු කළ හන්සීර් අසාද් මවුලානා නැමැත්තෙකුගේ අනාවරණයක් පදනම් කර ගෙනයි වැඩසටහන නිර්මාණය කර තිබුණේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News