පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කර තිබෙනවා.
නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව සමාජිකත්වයෙන් ඉවත් කළ නිසා ඔහුට මහ ලේකම් ධුරය ද අහිමි වනවා.
පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අත්සනින් යුතුව මේ පිළිබඳව දන්වා මන්ත්‍රීවරයාට ලිඛිත දැනුම් දීමක් ද කර තිබෙනවා.
ඒ අනුව නිදහස් පක්ෂ නව මහ ලේකම් ලෙස හිටපු මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක පත් කිරීමට ද පියවර ගෙන ඇති බව සදහන්
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.