සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංගය පිළිබඳ විවාදය අද (06) ආරම්භ වුණා.
මේ අතර වෛද්‍යවරුන් රට හැරයාම හමුවේ සෞඛ්‍ය කේෂ්ත්‍රය දැඩි අර්බුදයකට ලක්වෙමින් පවතිනවා.
ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියත් රට හැර ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ තහවුරු කළේ.
පොළොන්නරුව මහ රෝහලෙත් වෛද්‍යවරුන් 08 දෙනෙකු රට හැර ගොස් තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.