අදත් තද වැසි – ගංඟා කිහිපයක් පිටාර මට්ටමේ

Share

පවතින අධික වර්ෂාවත් සමග කළු, ගිං සහ නිල්වලා යන ගංගා පිටාර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

Read more

Local News