හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

මොරටුව පොලිස් වසමේ ලූනව ප්‍රදේශයේ දී මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 230ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 31 ක් වු ලූනව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

Previous articleවෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
Next article2022/23 අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට අයදුම්පත් යොමු කිරීම 14 සිට