අදත් තද වැසි -ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළට(VIDEO)

අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇද හැලෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මිලි මීටර් 100 ඉක්මවූ වැසි බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ප්‍රධාන ගංඟා කිහිපයක ජල මට්ටම ද ඉහළ යමින් පවතින බව සඳහන්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරඟාවලි ජයක් වාර්තා කරයි
Next articleසෞඛ්‍ය ඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංගයේ දෙවන දිනය අදයි(VIDEO)