එන්නතක් නිසා ඇති වූ බව කියන සංකූලතා මත තවත් බිළිදෙකු මිය ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.
මිය ගොස් ඇත්තේ මාස 04 ක පමණ බිළිදෙකුයි.
කෙසේ වෙතත් මරණය සිදුවී ඇත්තේ එන්නතක් විස වීමෙන් නොවන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.