දියබෙදුම පොලිස් වසමේ කටුකැලියාව ප්‍රදේශයේ දී ඊයේ (07) වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 47 ක්වූ කටුකැලියාව, දියබෙදුම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
Share

Read more