නීති විරෝධී මත්පැන් ලීටර් 11ක් සමග සැකකරුවන් 2ක් අත්අඩංගුවට

මීගමුව පොලිස් වසමේ දෙහිමල්වත්ත හා රාජපක්ෂ මාවත ප්‍රදේශවල දී සිදුකළ වැටලීමක් අතරතුර නීති විරෝධී මත්පැන් ලීටර් 11ක් හා කේරළ ගංජා ග්‍රෑම් 40ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 48 හා 44 යන වයස්වල පසුවන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Previous articleපුද්ගලයින් දෙදෙනෙකුට කැපුම් තුවාල සිදුකළ අයෙක් අත්අඩංගුවට
Next articleහෙරොයින් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට