දයාසිරි ජයසේකරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීම හෙළා දකින බව නිදහස ජනතා සන්ධානය පවසනවා.
කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි ඔවුන් මේ බව පැවසුවේ.
ආණ්ඩුවෙන් ආ ජෝන් ඩොයිලිලා තමාව ධුරයෙන් ඉවත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
Share

Read more