සොරකමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

භාණ්ඩ බෙදාහරිනු ලබන ආයතනයක් මඟින් බෙදා හැරීම සඳහා භාරදී තිබූ ලැප්ටොප් යන්ත්‍රයක්, චාජරයක් ඇතුළු උපකරණ එම ආයතනයේ බෙදාහැරීමේ සේවකයෙකු විසින් නියමිත ස්ථානයට බදා හැරීමක් සිදුනොකර සොරකම් කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 30 ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවටගත් සැකකරු කෝප්පකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

Previous articleදැරියකට මරු කැදවූ අනතුර
Next articleරිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් මරුට