අදට 365ක් සම්පුර්ණ කළ සියත ටෙලිවිෂන් ටෙලිවැකියට දිවයිනේ විවිධ තරාතිරම්වල ජනතාවගෙන් සුබ පැතුම් හිමිවුණා.
ඒ අතර ගරුතර මහා සංඝරත්නය, කතෝලික පියවරුන් සහ ඉස්ලාම් සහ හින්දු පූජකවරුන් ද වනවා.
ආචාර්ය, මහාචාර්ය, වෘත්තීය සමිති සහ කලාකරුවන්ද සියත ටෙලිවැකියට සුබ පතන්නට අමතක කළේ නැහැ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.