මඩකලපුව මුහුදේ භූකම්පනයක්(VIDEO)

Share

මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ මුහුදේ අද (11) අලුයම 1.30ට පමණ භූකම්පනයක් හටගෙන තිබෙනවා.

රික්ටර් මාපකයේ ඒකක 4.6ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News