හෙට සිට වැසි අඩු වන ලකුණු(VIDEO)

හෙට සිට වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට තරමක වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අතුල කරුණානායක පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleමොරොක්කෝවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 2100 ඉක්මවයි
Next articleදුම්රිය වර්ජනයක්