පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හැමෝම ඉන්නේ ආණ්ඩුවේ – අනුර කියයි(VIDEO)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනා සිටින්නේ ආණ්ඩුවේ බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ බදුල්ලේ පැවැති හමුවකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleපාස්කු ප්‍රහාරයට ප්‍රගතිශීලි විසඳුමක් අවශ්‍යයි කියන සජිත්(VIDEO)
Next articleඉතාලියේ රෝස කුසුම දේවස්ථානයට වාර්තාගත ශ්‍රී ලාංකික බැතිමතුන් පිරිසක්(VIDEO)