පාස්කු ප්‍රහාරයට ප්‍රගතිශීලි විසඳුමක් අවශ්‍යයි කියන සජිත්(VIDEO)

පාස්කු ප්‍රහාරය පිළිබඳ අවශ්‍ය වන්නේ දේශපාලන වාසිවලින් තොර ප්‍රගතිශීලි විසඳුමක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

තමා ජාත්‍යන්තර පරීක්ෂණයකට අකමැති වුවත්, දැන් ඒ හැර වෙනත් විකල්පයක් නැති බවයි විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ.

දක්ෂිණ ලංකා භික්ෂු සංවිධානය මෙහෙය වූ ගිහි පැවිදි සම්මාන උළෙලකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleදුම්රිය වර්ජනය අවසන්
Next articleපාස්කු ප්‍රහාරයට සම්බන්ධ හැමෝම ඉන්නේ ආණ්ඩුවේ – අනුර කියයි(VIDEO)